ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අමෙරිකාවේ සහාය (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා අමෙරිකාවේ සහාය හිමිකර දීමට එකඟත්වය පළ කර තිබෙනවා.

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මහත්මිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු වූ අවස්ථාවේ දියි මේ බව ප්‍රකාශ කර සිටියේ.

නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ වුණා.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ලබාදීමට අමෙරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළම ජනප්‍රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාසයන් ඉටු කරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් ඒ සඳහා සිය රජයේ සහාය ලැබෙනු ඇති බවත් අමෙරිකානු තානාපතිතුමිය ප්‍රකාශ කළා.

02 1 scaled
03 1 scaled
04 scaled
05 scaled
06 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14