ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් අද බර්මින්හැම් බොක්සිං වළල්ලට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර අද පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං වළල්ලට පිවිසෙනවා.

Men’s Over 48kg-51kg ෆ්ලයිවෙට් බර පංතිය යටතේ ඔහු අද (01) රාත්‍රියේ තරග කිරීමට නියමිතයි.

ඉෂාන් බණ්ඩාර 2018 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රෙලියාව සමත්ව තිබෙනවා.

ඒ, රන් 22ක්, රිදී 13ක් සහ ලෝකඩ 17ක් සමඟ සමස්ත පදක්කම් 52ක් දිනා ගනිමින්.

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 24 වන ස්ථානයේ පසුවන්නේ ලෝකඩ පදක්කමක් පමණක් හිමිකරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57