ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළිය අපිට තර්ජනයක් නෑ – ඉන්දියාව

ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ දී කිසිදු දේශපාලන කොන්දේසියක් තබා ගනිමින් සිය සහාය පිරිනොනැමූ බව ඉන්දීය රජය පවසනවා.

අසල්වාසී මිත්‍ර රාජ්‍යය දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතකදී දුන් සහාය තුළ එවන් කිසිදු දේශපාලනික අරමුණක් නොවූ බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසුවේ.

කිසිම විටෙකත් තම රට අසල්වාසීන්ගේ දේශපාලනය පාලනය කිරීමට අපේක්ෂා නොකරන බව ද හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලනය එරට දේශපාලනයට තර්ජනයක් ද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළිය එරට ජන මතයේ අවශ්‍යතාව මිසෙක එය ඉන්දියාවට කෙලෙසකවත් තර්ජනයක් නොවන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අසීරු ආර්ථික අර්බුදයක ගිලී සිටින විට ඉන්දීය රජය මගින් අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මුදලක් ලබාදීම මගින් ශ්‍රී ලංකා ආර්ථිකය යළි යම්තාක් දුරකට හෝ පණ ගසා නැගී සිටින ආකාරය දක්නට ලැබීම ගැන සතුටු වන බවයි ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23