ශ්‍රී ලංකාවේ ගෞරවය බේරාගැනීමේ අවසන් අවස්ථාව අද – කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ඉන්දියාව මේ වනවිට තරගාවලිය ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය රැකගැනීමට නම් අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ අද තරගය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල්ට ද අද තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

  1. දසුන් චානකට මොකද කියන්නෙ තුන් ඉරියව් ක්‍රීඩක කියල.? අපි නම් එයාව දන්න විදියට බැට් කරොත් ලකුනු බිංදුවයි, බෝල් කලොත් විකට් බිංදුවයි ඒ මදිවට ඕවර් හතරට ලකුනු 40 කට වඩා වදිනවා. අනිත් ඉරියව්ව මොකක්ද ??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10