ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම අරමුණු කරගෙන සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙරට ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, මෙරට සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ඇතුළුව නවසීලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවයි නවසීලන්ත මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පවත්වා ගැනීමට ද කටයුතු කරනු ලබන බව මහකොමසාරිස්වරයා සඳහන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13