ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් ඉනිමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බංගලාදේශයේ මීර්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තැවැනි දිනයේ දී සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටි.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365යි. දිමුත් කරුණාරත්න ශකීබ් අල් හසන් යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ලකුණු 80ක් ලබා තිබිය දී.ඇන්ජලෝ මැතිවුස් හා ධනංජය සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 102 ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවා.

ධනංජය සිල්වා ලකුණු 58යි.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ලබා ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 83 පිටුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55