ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම සියල්ලන් දැවී ලකුණු 248කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට පන්දු 300ක් තුළ ලකුණු 249ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

?