ශ්‍රී ලංකාවට නව ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක්

මෙරට නව ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක් ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ප්‍රතිපාදන ලබාදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගුවන් තොටුපොළට ආසන්නව කටාන හෝ ජා-ඇල ප්‍රදේශයේ දී එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා මුල්ගල් තැබීමට සැලසුම්කර ඇති බවයි පැවසුවේ.

ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නම් ජාත්‍යනතර මට්ටමේ ක්‍රීඩාංගණ 06ක් තිබිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ, සඳහා එක් ක්‍රීඩාංගණක අඩුවක් පවතින බවයි මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38