ශ්‍රී ලංකාවට කොරියානු රැකියා අවස්ථා වැඩිපුර ලැබෙයි

මෙරට ජනතාවට කොරියාවේ රැකියා අවස්ථාවන් වැඩි කිරීමට මෙන්ම කොරියානු ආයෝජන වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එරට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව පැවසූවේ අද (06) දින ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළකරමින්.

මෙලෙස ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.

ශ්‍රී ලංකාව පසුගිය සමයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දුන් බවත් වර්තමානය වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05