ශ්‍රී ලංකාවට එන්න තිබූ කෝටි 600ක හෙරොයින් ඉන්දීය ආරක්ෂක අංශ මහ මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන බෝට්ටුවක් මඟින් මෙරටට රැගෙන එමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පාකිසථාන ජාතිකයින් 14 දෙනෙක් ද ගුජරාට් වෙරළ තීරයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය රුපියල් කෝටි 600ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇත්තේ පාකිස්ථානය පදනම් කරගනිමි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ජාවාරම්කරුවෙකු වන හජි අස්ලාම් හෙවත් ‘බාබු බලොච්’ බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුව පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලැබීමට නියමිත බවත්, එහි ගමනාන්තය ශ්‍රී ලංකාව බවත් ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09