ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ ජනතාවට බරක් නොවීමට පියවර රැසක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ, රටේ බදු ගෙවන ජනතාවට බරක් නොවන සේ පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදේශ ගමන්/පුහුණු සීමා කිරීම, බඳවා ගැනීම් අත්‍යවශ්‍ය ඒවා සඳහා පමණක් සිමා කිරීම, අනවශ්‍ය ප්‍රසම්පාදන/මිලදී ගැනීම් සීමා කිරීම, ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සහාය වීම,වැටුප් සංශෝධන හා දීමනා ගෙවීම් අත්හිටුවීම් ආදී පියවර රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

2024.05.08 page 0001
2024.05.08 page 0002
2024.05.08 page 0003
2024.05.08 page 0004
2024.05.08 page 0005
2024.05.08 page 0006
2024.05.08 page 0007
2024.05.08 page 0008
2024.05.08 page 0009
2024.05.08 page 0010
2024.05.08 page 0011
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03