ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 05ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවට පළ වී ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින්, මාධ්‍ය වාර්තාවල අඩංගු ඇතැම් නොමඟ යවන සුළු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදුකර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනය පහතින්..

03 1