ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ටාටා සමාගම ඉව අල්ලයි ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම උනන්දුවෙන් පසුවන බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මෙන්ම මෙරට ඇතැම් මාධ්‍ය ද තොරතුරු වාර්තා කර තිබුණා.

ටාටා සමාගම මේ වනවිටත් ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ සහ තවත් ගුවන් සමාගම් කිහිපයක මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යනු ලබනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ සෙවූ නමුත් එහි මූල්‍ය තත්ත්වය අනුව සැලකිය යුතු යෝජනා ඉදිරිපත්ව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිල දී ගැනීමට ටාටා සමාගම උනන්දුවක් දක්වන පුවත පිළිබඳව අප ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් විමසීමක් කර සිටියා.

එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් සිල්වා එහිදී සඳහන් කර සිටියේ, එවැනි තීරණයක් සම්බන්ධයෙන් තවමත් රජයේ පාර්ශ්වයෙන් නිල වශයෙන් දැනුම්දීමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත සිදුකර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46