ශ්‍රීලනිපය පුංචි ඡන්දයේ දී තනිවෙන්න තීරණය කරයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක පවසනවා.

මාධ්‍ය වෙත අද (16) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 12ක් එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වනු ලැබුවේ පසුගිය 11 වනදායි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වළලා දැමීමට උත්සාහ ගත් ඇතැම් කණ්ඩායම් මෙම සන්ධානය සමඟ එක්වීමේ සූදානමක් පවතින බව ද වීර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21