ශ්‍රීලනිපයේ ඇතුළේ ප්‍රශ්න තවත් කෙටි කාලයකින් අවසන් – මෛත්‍රී කියයි

ශ්‍රී නිදහස් පක්ෂයේ අභ්‍යනතර ගැටලු සියල්ල ඉතා කෙටි කාලයකින් නිමාවට පත්වන බව එම පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර දී අද (30) මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

සෑම දේශපාලන පක්ෂයකම අභ්‍යන්තර ගැටලු පැවතීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

“මේ රටේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා එක මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙලා යන තරමට ප්‍රශ්න ඇති වුණා. එහෙත් අද ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වෙලා ඉන්නවා.එහෙම තමයි දේශපාලනේ කියන්නේ, ඕනෑම පවුලක පවා අඩදබර තියෙනවා.මේවා සාමාන්‍ය දේවල් මෙවර අපේ මැයි දිනය පවත්වන්නේ මහනුවර, අපේ පක්ෂයේ සියලු දෙනාටම සහභාගි වෙන්න කියලා අපි විවෘත ආරාධනාවක් කරලා තියෙනවා. මේ වෙනවිට අපි අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ඉතා හොඳින් කරමින් පවතිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12