ශ්‍රීපාදයේ දී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයෙකු අද (01) උදැසන හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක නම් පුද්ගලයෙක්.

මොහු නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඉදිකටුපහන ප්‍රදේශයේ දී හදිසියේ අසනීප වී ඇති අතර, ඔහු ඉදිකටුපහන සිට නල්ලතන්නිය දක්වා රැගෙනවිත් නල්ලතන්නියේ සිට මස්කෙළිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එහි දී එම පුද්ගලයා පරික්ෂා කළ වෛදවරුන් ඔහු මිය ගොස් ඇති බවටයි දැනුම් දී ඇත්තේ.

මෙසේ මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂනය එම රෝහලේදීම පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37