වෝන්ගේ දේහය අද මෙල්බර්න් නුවරට

අභාවප්‍රාප්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ දේහය තායිලන්තයේ අගනුවර වන බැංකොක් වෙත රැගෙනවිත් තිබේ.

තායිලන්ත පොලීසිය සඳහන් කර තිබුණේ ඔහුගේ දේහය අද මෙල්බර්න් නුවරට රැගෙන යාමට නියමිතව ඇති බවය.

ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් වු පශ්චාත් මරණ පරීක්ෂණය තායිලන්තයේ පෞද්ගලික රෝහලක සිදු කර ඇති අතර තායිලන්ත පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිගමනය කර ඇත්තේ ඔහුගේ මරණය ස්වාභාවික හේතූන් මත සිදුවුවක් බවය.

මේ අතර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් විසින් කළ ප්‍රකාශයක් සමඟ එරට ඔහුට විරුද්ධව රැල්ලක් ඇතිවී තිබේ.

ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ෂේන් වෝන් නොව මුත්තයියා මුරලිදරන් බව පැවසීමත් සමඟ ඔහුට මෙම විරෝධය පැනනැගී ඇත.

එම ප්‍රකාශය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46