කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍ය සාෆි ෂියාබ්දීන් යළි සේවයේ පිහිටුවීමටත්, වැඩ තහනම් කර තිබූ කාලයට අදාළ ව හිඟ වැටුප් ගෙවීමටත් පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව නැගෙන චෝදනා සනාත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නො මැති බව මේ සම්බන්ධව පැවති අවසන් නඩු වාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියා.
අදාළ සේවයේ පිටුවීමේ ලිපිය පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













