spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍ය වර්ජනය ගැන අද ගත් තීරණය

ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අරලියගහ මන්දිරයේ දී අද (4) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එමෙන්ම වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය පැවති ලෙසටම පවත්වාගෙන යන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස්  ලබා දී ඇති බව අගමැති කාර්යාලය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?