වෛද්‍ය ජයරුවන්ගේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (31) ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන එහිදී සඳහන් කළේ එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවය.

“තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා එළිදැක්වූවට උත්සවයක් තියලා, අප තාම ඒක වෙළෙඳපොළට නිකුත් කරේ නෑ. සැප්තැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. හැබැයි මේ ප්‍රකාශය සිදුකරපු පුද්ගලයා මොකක්ද කිව්වේ. මේ තයිරොක්සින් ඖෂධය බීලා ඒ රෝගීන් කියනවාලු ඒකෙ ප්‍රතිඵලයක් නෑ කියලා. අමූලික බොරුවක්.”

මේ අතර යූ ටියුබ් සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරතිබූ කරුණුවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා තිබුනත් අද දින ඔහු නොපැමිණ තම නීතීඥයන් පමණක් ඉදිරිපත් කර තිබුණි.

  1. Lankawe ayiyalaa okkotama pissu !! maha ali kataaran wagey katawal aragena innawa arenna wadak nam pennema na. dosthralayi union karayoyi politikkoyi okkoma dinapatha kata wananawa TV ekata moona obagena. kathawath okkoma chandiyo wagey. mehema gon rarat lokey wena kohewath na !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59