වෛද්‍යවරියක් රෝගියෙකුගේ වම් පාදය වෙනුවට දකුණු පාදය ඉවත් කරයි

රෝගියෙකුගේ වැරදි කකුල ශල්‍යකර්මයකින් වෙන්කළ වෛද්‍යවරියෙකුට එරෙහිව ඔස්ට්‍රියානු අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ එහිදී වයස්ගත රෝගියෙකුගේ වම් පාදය වෙනුවට දකුණු පාදය, අදාළ ශල්‍ය වෛද්‍යවරිය විසින් වැරදීමකින් කපා ඉවත්කර ඇති බවය.

එම වැරැද්ද පිළිබඳව හෙළිවී ඇත්තේ දින දෙකකට පසුවය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ලින්ස් නගරයේ පිහිටි අධිකරණයක් අදාළ වෛද්‍යවරයාට එරෙහිව යුරෝ 2700ක දඩයක් ගසා තිබුණි.

එම නියෝගය අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට වැරදිකරු කර 43 හැවිරිදි එම වෛද්‍යවරයාට එරෙහිව යූරෝ 2,700ක දඩයක් නියම කර තිබුණි.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ අදාළ රෝගියා නඩුව ඇසීමට පෙර මියගොස් තිබු බවය.

එබැවින් එම රෝගියාගේ වැන්දඹු බිරිඳට ද වන්දියක් ගෙවන ලෙස ද වෛද්‍යවරයාට නියෝග කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14