වෛද්‍ය ශාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් (වීඩියෝ)

වෛද්‍ය ශාෆි විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත අද (07) පෙරවරුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව හා කුමන්ත්‍රණකාරී ව ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා මෙම පැමිණිල්ලක් ගොනු කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්