වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියෙන් මුදා ගැනේ

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් විසින් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පොලිසිය මැදිහත් වී නිදහස් කර ගෙන තිබෙනවා.

ඒ ඔහු කාර්යාල අඩස්සියට පත්වී පැය පහකට පමණ පසුවයි.

රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ගංජා සහ මත්කුඩුවලට අබ්බැහි වී සිටින බවට කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස කාර්යාලය තුළ සිර කර තබමින් සේවකයන් විරෝධතාවයේ නිරත වුණා.

වෛද්‍යවරයා නිදහස් කර ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට ද එම ස්ථානයේ සිට කණිෂ්ඨ සේවකයන්ගෙන් විරෝධය එල්ලවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත වූ සේවකයන් චෝදනා කළේ වෛද්‍යවරයා ප්‍රකාශ සිදු කර ඇති ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් කොළඹ ජාතික රෝහලේ නොමැති බවයි. ඔහු මෙම ප්‍රකාශය පිළිබඳ සමාව ගත යුතු බව ද කණිෂ්ඨ සේවකයන් සඳහන් කළා.

පොලිසිය විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියෙන් නිදහස් කරගෙන යන අවස්ථාවේදී ද ඔහුට දැඩි විරෝධයක් එල්ල වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

  1. DR.BELLANA KIYAPU DEYA WERADI NAHE. HARIYATAMA HARI. NAMUTH THAMATH GODAK HONDHA NEETHI GARUKA, UKTHIGARUKA SEWAKAYIN SELAKIYAYUTHU PIRISAK OWAYE INNAWA. EYI NISA SULU PIRISAK MEHEMA AYA INNAWA KIYALA KIYWA NAM SAHA BOHO AYA HONDHA AYA KIYALA EYI GAMAN KIYUWA NAM MEKA WENNE NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14