වෛද්‍ය චමල් සංජීව නැවතත් රාජ්‍ය සේවයට

වෛද්‍ය චමල් සංජීව වහාම ක්‍රියාත්මක වන පරිදි යළි රාජ්‍ය සේවයේ පිහිටු වීමට තීරණය කර තිබෙනවා.

මෙයට අදාළ නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනුයි ලබා දී ඇත්තේ.