වේයන්ගොඩ හාරන නිධන් වළෙන් හමු වූ ගල කැබලි කිරීම ඇරඹේ

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ කැණීම්වල දී හමු වූ ගල් කුට්ටිය කොටස්වලට කැබලි කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ, එම ගල් කුට්ටිය තුළ නිධන් වස්තු ඇතැයි මතු වූ සැකයක් මතයි.

නිධානයක් ඇති බවට පවතින සැකයක් මත අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම ස්ථානයේ කැනීම් කටයුතු පෙරේදා (21) දිනයේ ආරම්භ කළා.

පසුගිය දින දෙක තුළ අඩි 30ක් පමණ යටට සිදුකළ කැනීම්වලින් පසුව එම ස්ථානයේ පොළොව අභ්‍යන්තරයේ තිබී විශාල ගල් කුට්ටියක් හමුවුණා.

මහජනතාව ඉදිරියේ සිදු කෙරෙන මෙම කැනීමට රජයේ රස පරීක්ෂකවරයාගේ ද සහාය ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
27
+1
5
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54