වේයන්ගොඩදී දුම්රියක් පීලි පනී

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබේ

AVvXsEi3l47CKZqvBkymd5Ij