වේදනා නාශක ඖෂධ පෙති 5033ක් සමඟ සැකකරුවෙක් කොටු

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ඊයේ (04)දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත්‍ නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති 5033ක තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, පෙරියනීලවනෙයි පොලීසිය හා එක්ව, 2024 අප්‍රේල් මස 04 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරුණා.

එහිදී එම නිවස තුළ වලංගු බලපත්‍ නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති ප තොගය සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ ආහාර හා ඖෂධ පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 04 05 at 12.08.32 PM 1 1
WhatsApp Image 2024 04 05 at 12.08.32 PM
WhatsApp Image 2024 04 05 at 12.08.31 PM 1
WhatsApp Image 2024 04 05 at 12.08.31 PM
WhatsApp Image 2024 04 05 at 12.08.30 PM 1
WhatsApp Image 2024 04 05 at 12.08.30 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56