දුම්රිය ධාවනයේ දී වේගසීමා තරයේ පිළිපැදීමට දුම්රිය රියදුරන් ගෙන ඇති තීරණයත් සමඟ අද (28) පෙරවරුවේත් කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වුණා.
මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.
දුම්රිය ධාවනයේ දී වේගසීමා තරයේ පිළිපැදීමට පෙරේදා (26) දිනයේ සිට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කළා.
මෙම තීරණය හේතුවෙන් ඊයේ (27) දිනයේත් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදවීම සිදු වුණා.
මේ අතර එම සංගමය දැනුම් දුන්නේ තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
1
+1
+1
1













