වෙළඳුන් පිරිසක් ඉවත් කිරීමට යාමේ දී අනුරපුර උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ පදික වේදිකාවේ එළවළු වෙළඳාම් කරන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නගර සභාව විසින් කටයුතු කිරීමට යාමේ දී අද (09) උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේ දී වෙළෙඳුන් දෙදෙනෙක් අසළ පිහිටි දැවැන්ත දැන්වීම් පුවරුවක් උඩට නැඟ ගිනි තබාගැනීමට සහ වස පානය කිරීමට උත්සාහ කර තිබෙනවා.

මෙම වෙළෙඳුන් කියා සිටියේ තමන් වසරක පමණ කාලයක සිට මෙම ස්ථානය වෙළඳාම් කටයුතු කරන බවයි.

ඒ, සඳහා ඔවුන් දෛනිකව නගර සභාවට රුපියල් දෙසීයක මුදලක් ගෙවන බව ද මෙහිදී පවසා සිටියා.

මෙහිදී වෙළඳුන් ඉල්ලා සිටියේ ඔවුන්ට ජීවත් වීම සඳහා මෙම වෙළඳාම් කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් අනුරාධපුර පොලිසිය මැදිහත් වී අද (09) දිනයේ පමණක් වෙළඳාම් කටයුතු සිදුකර හෙට (10) දිනයේ සිට මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙසට එම වෙළෙඳුන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56