වෙසක් සතියට සමගාමීව පිණ්ඩපාත චාරිකා පිංකමක්

වෙසක් සතියට සමගාමීව පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර වෙහෙර විහාරස්ථානවල අතිදුෂ්කරව වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමේ පිණ්ඩපාත චාරිකා පිංකමක් ඊයේ (04) වෙනිදා දහවල් වැලිකන්ද මහසෙන්පුර මහසෙන් රජමහා විහාරස්ථානයේදී සිදු කළ වන වාර්තාවෙනවා.

දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහසෙන්පුර මහසෙන් රාජමහා විහාරාධිපති අලුත්වැවේ සේනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදුකළ අතර මේ සඳහා ගම්මානයෙ පෙරපාසල්, පාසල්, තරුණ, බාල, මහළු සෑම සියලු දෙනාම එක්වී සිටීම විශේෂත්වයක් වි තිබෙනවා.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ලබාගත් අලුත් සහල් වලින් ආහාර සකසා ගොවි ගෙවිලියන් විසින් පිළියෙල කරගත් දානය මහා සංඝරත්නය උදෙසා පූජා කළ අතර ප්‍රදේශයට ආවේනික පලතුරු, කැවිලි වර්ග, මෙන්ම දේශීය පෝෂදායි ආහාර මෙම මහ සඟරුවන වෙත පූජා කිරීමද මෙහිදී විශේෂත්වයකි.

අති දුෂ්කරව ශාසනික, ශාසනික, ජාතික, ආගමික මෙහෙවර සිදුකරන වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙහෙර විහාරස්ථාන වල වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා පැවැති පළමු පිණ්ඩපාත පිංකම මේ වන බවද මෙය සංවිධානය කර දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56