වෙසක් දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් දන්සැල් පරීක්ෂා කිරීමේ දී කරුණු තුනක් පිළිබඳව වැඩි අවදානයක් යොමුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආහාර සනීපාරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව සහ කසළ කළමනාකරණය පිළිබඳව අවදානය යොමුකරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි පැවසුවේ.

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිවයින පුරා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන බවත්, තවමත් ඔබගේ දන්සැල් ලියාපදිංචිකර නොමැති නම් කඩිනමින් එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකර ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම බාල ප්ලාස්ටික්, පොලිතින්, ලන්ච්ෂිට් සහ ඉටිරෙදිවල දන්සැල්වල ආහාර සැකසීම, ගබඩා කිරීමෙන් වැළකී සිටින ලෙසත් දන්සල් සංවිධායකයින්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14