වෙසක් දන්සැල් ලියාපදිංචිය අදින් අවසන්

වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්සැල් ලියාපදිංචි කළ යුතු බවයි.

මේ අතර දන්සැල් සඳහා මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

www.epid.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම මාර්ගෝපදේශ මාලාව ලබා ගත හැකියි.

මේ අතර කළුතර සහ ඒ අවට නගරවල සංවිධානය කර ඇති දන්සැල් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (29) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14