වෙසක් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව විශේෂ ප්‍රවාහන සේවා

වෙසක් උත්සවය වෙනුවෙන් තම ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

අලුත් අවුරුදු කාලසටහනට අනුව වෙසක් උත්සවය සඳහා බස් රථ ධාවනය වන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව සියලුම පළාත් ආවරණය වන පරිදි කොළඹ කොටුවෙන් මෙම බස් රථ යොදවා තිබෙනවා.

මේ අතර වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ද ප්‍රවාහන සේවා සංවිධානය ඇති බව සඳහන්.

එමෙන්ම වෙසක් උත්සවට අවසන්ව යළි ගම්බිම්වල සිට කොළඹ බලා පැමිණෙන ජනතාව සඳහා අමතර බස්රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

මේ අතර වෙසක් උත්සවය සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15