වෙරළෙන් හමුවූ මළසිරුර මුහුදේ ගිල්වා සිදුකළ ඝාතනයක් බවට සැකයක්

කළුතර මුහුදු වෙරළ තීරයේ ශාරිරික අභ්‍යාස වල නිරතව සිටි පියෙක් සහ දියණියක් විසින් අද (30) උදෑසන වෙරළේ තිබූ මළසිරුරක් දැක 119 ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් මළසිරුර පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළසිරුරේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.

සිරුර මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවත් මුහුදු වෙරළේ ගිල්වා ඝාතනය කල බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවල දී හැගීයන බවත් දකුණු කළුතර පොලීසිය පවසනවා.

වයස අවුරුදු 55 – 60 අතර වයසේ පසුවන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට සැකකරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

කළුතර දකුණ පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16