“වෙන වැඩකට දේවානිලගෙ ගෙවල් ලඟට ගියා. ඒකයි එයාව හම්බවුනේ ”

– නිරූපා කියන කතාව

රාජ්‍ය නිලධාරිණියක වන දේවනි ජයතිලක මහත්මිය සමඟ ජායාරූපයක් ගැනීම සහ එයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ජාතික ජන බල වේගයේ අපේක්ෂිකාවක් වූ නිරූපා සේරසිංහ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඇය කියා සිටින්නේ තමන් වෙනත් කටයුත්තක් සඳහා දේවනි ජයතිලක මහත්මියගේ නිවස අසලට ගිය බවයි. එම නිසා ඇයව ගොස් හමුවූ බවද එහි සඳහන්.

Screenshot
  1. මාර වැඩේ .. රෙදි ගලවන්න පෙර තිරේ කඩන් වැටුණා වගේ වැඩක් නංගිලා දෙන්නටම වුනේ …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51