වෙනිසියුලාවේ භූකම්පනවලින් මියගිය ගණන 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බී.බී.සී පුවත් සේවය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර , සුන්බුන් අතර ඉරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවයි.

වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වන බදාදා දිනයේ රාත්‍රියේ සිදුවූ රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් අනතුරුව, පසුකම්පන 138ක් වාර්තා වී තිබෙනවා.

මෙම දරුණු ඛේදවාචකයෙන් අනතුරුව එරට අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එමෙන්ම හානි වූ නිවාස සහ රෝහල් නැවත ගොඩනැගීම ඇතුළු හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක විශේෂ අරමුදලක් පිහිටුවීමට වෙනිසියුලා රජය තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56