වෙන්නප්පුව මුහුදේ දිය නෑ තිදෙනෙකු අතුරුදන් – එක් අයෙකු මරුට

වෙන්නප්පුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දිය පහරට ගසා ගෙන ගොස් අතුරුදන් ව තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ, දිය රළට හසුව ගසාගෙන ගිය එක් අයෙකු බේරාගෙන මාරවිල රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.

සෙසු තරුණයින් තිදෙනාගේ සිරුරු මෙතෙක් සොයාගෙන නැහැ.

අද (13) පස්වරුවේ මෙම තරුණයින් පිරිස බගවන්තලාව ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරට ලක් ව ඇත්තේ වයස අවුරුදු 17 – 21 අතර වයස් සීමාවල පසුවන්නන් බවත් පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18