වෙනස්කමක් සමගින් ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය අද (12) පැවැත්වෙනවා.

අද පැවැත්වීමට නියමිත තරගයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.

ඒ ඔහු ඊයේ පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමගයි.

තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි