වෙඩි වැදුණු ඇතින්නියක් ජිවිතයත් මරණයත් අතර සටනක

තණමල්විල, සිත්තරම සර්වෝදය ප්‍රදේශයේ වෙඩ්තැබීමකින් කිරිබොන පැටියෙක් සිටින ඇතින්නියක් ජිවිතයක් මරණයත් අතර සටනක් නිරතව සිටී.

කදුළු සලන අලි පැටවා බොහෝ වෙහෙසක් දරා උඩවළවේ ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් තිබෙනවා.

වනජිවි නිලදාරීන් වෙඩි වැදුණු ඇතින්නියට ප්‍රතිකාර අරඹා ඇති අතර සති දෙකක පමණ කාලයක සිට මෙම ඇතින්නිය සහ පැටවා එම ප්‍රදේශයේ සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

එහි දී මෙම ඇතින්නියට වෙඩිතබා ඇති බව ද කවුරුන් විසින් වෙඩිතැබීම සිදු කරා ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

මේ දින වල පවතින අලිමිනිස් ගැටුම තණමල්විල ප්‍රදේශයට ඉතා දැඩිව බලපා ඇති අතර මේ පිළිබඳව කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් විසින් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34