වෘත්තිය ක්‍රියාමාර්ග ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණයක් ගනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ, රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලකරමින් සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුයි.

අදාළ තීරණ යටතේ, ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් නොවැම්බර් 01 දින සිට නැවත දැනුම්දෙන තුරු ඉවත් වීම ද අයත්.

නොවැම්බර් පළමුවනදා සිට රෝහල්වල රාජකාරී කටයුතුවලට පරිබාහිරව සැලසුම් කෙරෙන ජංගම සායන ඇතුලු අනෙකුත් අමතර රාජකාරී කටයුතුවලින් නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

GMOA1
GMOA2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10