වී මිලදී ගන්න රජයෙන් විධිමත් වැඩපිළිවෙලක් නැහැ-ගොවීන්ගෙන් චෝදනා

රට පුරා ‌බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව මේ වන විට මහ කන්නයේ වී අස්වැන්න නෙලා අවසන්.

‍කෙසේ නමුත් සිය අස්වැන්න මිලදී ගැනීමට රජය කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් සිතා මතා වී මිලට ගැනීම රජය පැහැර හරින බවටත් ගොවීන් චෝදනා නගනවා.

මෙවර මහ කන්නයේ රට සහලින් ස්වයංපෝෂිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම බලධාරීන් බොහෝ කාලයක පටන් පාරම් බෑවා.

නමුත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සුපුරුදු පරිදි අකාර්යක්ෂම බව ගොවීන් චෝදනා කරනවා.

රජය මෙවර වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළේ ද බොහෝ පමා වීමෙන් අනතුරුවයි.

ඒ වන විටත් වී අස්වැන්නෙන් වැඩි කොටසක් මහා පරිමාණ මෝල් හිමියන් කුණු කොල්ලයට මිලට ගෙන අවසන්.

පමා වී ඇරඹුණු රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන් තුළ කිසිදු ප්‍රසාදයක් නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58