වීසා කාලය ඉක්ම යාමෙන් පසුව මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය කාන්තාවක් සොයා විමර්ශන

පසුගිය වසරේ පැවති අරගලය අතර ඊට පූර්ණ සහයෝගය දක්වමින් කටයුතු කර වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සොයා ආගමන විගමන දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම කාන්තාව සැගවී සිටින ස්ථානය සහ ඇය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

UK Women


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16