විහාරමහාදේවී උද්‍යානය කොළඹ මහ නගර සභාවට

විහාර මහා දේවී උද්‍යානයේ පාලනය කොළඹ මහ නගර සභාවට පවරාදෙන ලෙසට නාගරික සංවර්ධන සහ නිවාස ඇමති ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.