විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට

යාපනය පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (03) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් විවිධ වැරදි වෙනුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගල‍යින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු හා කාන්තාවන් 11 දෙනෙකු සිටින බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විවෘත වරෙන්තු නිකුත් කොට තිබු පුද්ගලයින් 35 දෙනෙකු හා දින වරෙන්තු නිකුත් කොට තිබු පුද්ගලයින් 11 දෙනෙකු සිටින බවත් වාර්තා වනවා.

මෙහෙයුම අතරතුරදී රථවාහන වැරදි ක්‍රියාවන් සිදු කිරීම වෙනුවෙන් නඩු 73 ක්, පාරිසරික නඩු 03ක්, නීතිවිරෝධී මත්පැන් විකුණු සැකකරුවන් 02ක් ඇතුළු පිරිසක් මෙමගින් පොලිස් අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32