විශේෂඥ වෛද්‍යවරුන්ට ජනපතිගෙන් සාධනීය ප්‍රතිචාර

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පවතී සාකච්ඡා සාර්ථක වූ බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ ක්රියපයිපටිය පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව සඳහන් කළා.

එම සංගමය විසින් ඉල්ලීම් තුනක් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර තිබු අතර එම ඉල්ලීම් තුන සම්බන්ධයෙන් කටයුතු කොට ඉදිරියේදී නැවත රැස් වී එම ක්‍රියාමාර්ගයන් පිළිබදව සමාලෝචනයක් සිදු කිරීමට තමා සුදානම් බවට ජනාධිපතිවරයා සඳහන් කළා යැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, අශෝක ගුණරත්න පවසා සිටියා.

එමෙන්ම එම සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව සංගමයේ විධායක කමිටුව රැස්ව සාකච්චා කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත් බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41