විශිෂ්ට පිති හරඹයෙන් ගිල් හා හැරී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශුබ්මන් ගිල් ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමට සමත් ව සිටිනවා.

ඒ පසුගියදා එංගලන්තයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන්.

ගිල් ජූලි 06 වැනි දින වන විට ලෝක ටෙස්ට් පිතිකරුවන් අතරින් ශ්‍රේණිගත කිරීම් හි සයවැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

මේ අතර එංගලන්තයේ ජෝ රූට් එක් අඩියක් පසුපසට ඇද දමමින් හැරී බෘක් ලොව හොඳම ටෙස්ට් පිතිකරු වශයෙන් මුලසුන ගෙන සිටිනවා.

ජැමී ස්මිත් ද ස්ථාන 10කින් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන්ගේ මුල් දසදෙනා අතරට පැමිණීමට සමත් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13