අනතුරු හැඟවීමක්

එළඹෙන උත්සව සමයේදී ජනතාව කොවිඩ් මාර්ගෝපදේශ අමතක කළොත් විශාල ඛේදවාචකයක් සිදුවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවැති මාධය හමුවකට එක්වෙමින් කියා සිටියේ නොදන්නා පුද්ගලයින් කොවිඩ් පිළිබද විවිධ අදහස් පළ කිරීම තුළින් ජනතාව නොමග ගොස් ඇති බවයි.

ජනතාව විදියට ඇල්ෆා ද, ඩෙල්ටා ද, ඔමික්‍රෝන්ද කියන එක කාරණයට වඩා තවම කොවිඩ් වසංගතය අවසන් නෑ කියන කාරණයට අවදානය යොමුකළ යුතුයි. කොවිඩ් තාම ලංකාවේ තියෙනවා. කොවිඩ් තාම ලංකාවේ තියෙනවා නම් අපි ආරක්ෂා විය යුතුයි. එකක් තමා එන්නත ලබාගැනීම. දෙවැනි කාරණය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්. අපි දකිනවා ජනතාවට මේ කාරණා අමතක වෙමින් තියෙනවා. අමතක වෙන හැමවෙලාවකම අවසන් වෙන්නේ ඛේදවාචකයකින්. අපි දැක්කා සිංහල අවුරුදු කාලේ ඊට පස්සේ මොකද වුණේ කියලා රටම දැක්කා. දැන් තවත් උත්සව සමයක් එනවා. සැණකෙළි හා ක්‍රීඩා කටයුතු සඳහා උනන්දුවක් තියෙනවා.

  1. ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32