විශ්වාසභංග යෝජනාව ගැන සුබ ලකුණක්

සමස්ත රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු දිනය වන විට 113 කට වැඩි අත්සන් ලේඛනයක් සකස්කර ගැනීමට හැකිවනු ඇති බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කියා සිටියේ අන්තර්වාර පාලනයක් ගෙන යන්නේ නම් එහි අගමැතිද තමන් බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විරෝධය පළකරමින් සිටින බවයි.

විශ්වාසභංගයක් හරහා වත්මන් රජය පරාජයට පත්කිරීමට හැකිවනු ඇති බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06