විශ්වාසභංගයෙන් පසු කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

ඒ ඔහුට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වීමෙන් අනතුරුවයි.

මේ සදහා පක්ෂව ඡන්ද 75ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 117ක්.

මෙහිදී පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී නොසිටීමද විශේෂත්වයක්.

අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබද අවසාන ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමටයි පියවරගනු ලැබුවේ.

විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16