විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගිය බස් රථයක් බදුල්ල – මහියංගණය මාර්ගයේ අනතුරක (ඡායාරූප)

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ අඹගස් හංදිය ප්‍රදේශයේ දී (දුංහිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) ⁣බස් රථයක් පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (01) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය වේල්ලක හැපී අනතුරට ලක්ව පෙරළීගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බෑවුම් සහිත මාර්ගයේ රථය මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

1 6 2
1 7 2
1 4
1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04